විල්පත්තුව අවට රක්‍ෂිත වනාන්තර 4ක් අලුතින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එකතු කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී ඊයේ (24) අත්සන් තබා ඇත. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, … Continue reading විල්පත්තුව අවට රක්‍ෂිත වනාන්තර 4ක් අලුතින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට